Colombo_1 - Colombo
Pothos යනු ඉතා අවම නඩත්තුවකින් යුතු සිත් ඇදගන්නා සුලු ගෘහස්ථ ශාකයකි.මෙය අතු කැබලි මගින් මුල් අද්දවා බෝ කරගනු ලබයි.මෙහි ඇති සුවිශේෂි පත්ර වර්ණ ඔබගේ විසිත්ත කාමරයට මනා පෙනුමක් මෙන්ම හැඩයක්ද ලබා දෙයි.