Badulla - Badulla
🏡🍎🍇🍑සෑම නිවසකටම ඉතා දුර්ලභ පලතුරු වර්ග කිහිපයක් සිටවීමේ පරමාර්ථයෙන්
🍏ඇපල්
🍇ලයිචි
🍑තායි පැණි මොර
පීදෙන ප්‍රමාණයේ පැල 3ක් ගත් විට ලංකාවේ වෙන කාගෙන්වත් සොයා ගැනීමට නොහැකි දුර්ලභ 🍒ප්ලම්ස් පැලයක් හා 🍓ස්ටෝබෙරි පැල 02ක් නොමිලේ ලබා දිය හැක🍏🏡
🏡🍓🍏දේශීය වල් ඇපල් එකට බද්ධ කරන ලද අධිශේණි ඇපල් ගස් පමණක් විකිණීමට ඇති අතර කොල, රතු, රෝස වර්ග 03කින් ඇපල් ගස් 03ක් ලබා ගත් විටද ඉහත නොමිලේ ලබා දෙන ප්ලම්ස් පැලය හා ස්ටෝබෙරි පැල 02 ලබා දිය හැක🍏🍇🏡
🏡🍎වෙළඳපොලකින්වත් මෙම දුර්ලභ වර්ග වල ඉතා ගුණදායි පලතුරු ඔබට සොයා ගැනීමට නොහැකි හේතුවෙන් පොඩි ඉඩක බදුන්ගතව වුවද රසායනික පොහොර නොමැතිව වගා කරගෙන දරුවන්ගේ සුරක්ෂිත හෙට දිනයක් ලගා කර ගමු🍑🍇🍒🍏🏡.
🏡🍇🍏ඇපල් ගස් දේශීය වල් ඇපල් එකට බද්ධ කර ඇත. තවද මෙම වර්ග 04ම සොයා ගැනීමද ඉතා අසීරු වන අතර ලංකාවේ පීදී ඇති ගස් වලින්ම අංකුර ලබා ගෙන අධිශේණි කර ඇති ගස් ලබා ගැනීමට හැකිවීම අතිශයින්ම දුර්ලභ අවස්ථාවක්ම වේ. පීදී ඇති ගස් විකිණීමට ඇති නිසා ඔබට විශ්වාසයෙන් මිලදී ගත හැක🍎🍇🏡
🏡🍇🍑සියලුම පැල පීදීමට ආසන්න අඩි 3ක් පමණ උසට වැඩි ඇති අතර පීදුන පැලද විකිණීමට ඇත. Post එකේ එවන පැල දක්වා ඇත. පැල රු.100/1500 සිට ඉහලට විකිණීමට ඇත🍏🏡
🏡🍇🍑🍏මේ වර්ග සදහාම සකසා ඇති පොහොර 1kg ක් රු.500ක් පමණි. පැල වර්ධනයට අවශ්‍ය සියලු සංඝටක අඩංගු වේ. අමතර පොහොර යෙදීමක් අවශ්‍ය නැත🍎🍇🍒🏡
🏡🍇🍑🍒🍏දිවයින පුරා කුරියර් පහසුකම් සහිතයි. වැඩි වශයෙන් පොහොර මිලදී ගැනීමේදී දුම්රිය මගින්ද එවිය හැකිය🍏🏡
විමසීම්