Weliveriya - Gampaha
NPK 12:11:15
සියලුම එළවලු,මල් වර්ග,පලතුරු සහ අනෙකුත් බෝග සදහා භාවිතා කල හැකිය...
✔කුඩා පැල වර්ධනයට
✔මල් හා ඵල හට ගැනීමට
✔අඩු පිරිවැයකින් වැඩි ඵලදාවක් ලැබීම
✔යාරමිලා complex වෙනුවට යොදා ගත හැකි වීම
✔සමාකාර පෝෂණයක් ලබා දීම
අවශ්‍ය ප්‍රමාණවලින් මිලදී ගන්න පුලුවන්...
5kg ඇසුරුමක් ලබා ගන්නා විට තොග මිලට අපෙන් මිලදී ගන්න පුලුවන්...
අවශ්‍ය අයට අපගේ අලෙවි සැලට පැමිණ මිලදී ගැනීමට හෝ කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වා ගත හැකිය......
ඕනෑම වගාවක පැල වර්ධන අවදියේ සිට සියලුම අවස්තාවන් සදහා සාර්තකව යොදා ගත හැකිය...