indoor terracotta pots.

Published on 2022-12-14 14:25:11
Rs.900 (Negotiable)

Negombo - Gampaha

Description

🪴පැරණි French craft method ආශ්‍රයෙන් ඉහල ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිර්මාණය කරන ලද indoor terracotta pots. 

🪴ඍජු හිරු එලියට නිරාවරණය නොවන ලෙස එලිමහනකද තැබිය හැක.

🪴 4"hight.  5"width

🪴crafted  terracotta pots

🚛 delivery available 

Share for this Ad