Spotted brinjal plants

Published on 2022-12-16 11:27:50
Rs.0

Puttalam - Puttalam

Description

අප ගැන විශවාසය තබා තිත්බටු පැල රැගෙන යාමට පැමිනී ඔබට ඉස්තූති 😍🌿

🌿කවිශ්ක පැල තවාන පිලිබදව විශ්වාසය තබා අප වෙත පැමිනි ඔබට ඉස්තූති.වසර ගනනක ඉහල විශ්වාසය සමග ඔබගෙ තවානෙ හෝ ගොවි බිමේ  සාර්තකත්වය තෙක් කවිශ්ක පැල තවාන ඔබ සමගයි🌿

🌿ඔබගේ තවානට අවශ්‍ය උපදෙස්ද අප වෙතින් නොමිලේ ලබා ගත හැක🌿

🌿ඔබට අවශ්‍ය ඕනෑම බෝගයක් අප වෙතින් ලබා ගත හැක..දිවයිනේ ඕනෑම ප්‍රෙදේශයකට ප්‍රෙවාහනය කරනු ලැබෙ🚙🌿

Share for this Ad