SIGIRIYA

Published on 2022-09-08 14:20:40
Rs.1,200 (Negotiable)

Sigiriya - Matale

  • Condition: Activities
Description
SIGIRIYA ❤️‍🔥 සීගිරිය එක්කෙනෙකුට රු.1200/= ක් හා හය දෙනෙකුට වැඩි කණ්ඩායම් සදහා එක් අයෙකුට රු.1100/= දක්වා විශේෂ මිළ අඩු කිරීමක්.. ( Non A/C ) 🏡 Villa එකේ Double Room, Family room, Triple Room විදියට කාමර 5ක් තියෙනවා ඒකෙ 15 දෙනෙකුට නවාතැන් ගන්න පුලුවන්.. 💚 කෑම බීම ටික හදාගන්න රෙස්ටුරන්ට් එකේ තියෙන කිචන් එක පාවිච්චි කරන්න පුලුවන්.ඒකෙ විදුලිය සදහා රු1000/= ක් අයකරනවා.. 🤷 pool එකක් නෑ..😁 ලග නාන්න 🏊 පුලුවන් වැවක් නම් තියෙනවා.. 🟥 Comfortable bed rooms 🟥 Attached bathrooms 🟥 Hot water 🟥 Air conditioning (Additional charges) 🟥 free parking 🤗සීගිරියට 1km 🤗පිදුරංගලට 2.5km