Miracle teeth whitening powder

Published on 2022-11-02 14:33:55
Rs.0 (Negotiable)

Colombo_1 - Colombo

  • Type: Other
Description
භාවිතා කරන පළමු පාරම පතිපල
බුලත් කහට, සිගරට් කහට, වතුරේ කිවුල නිසා දත් දෙපල අවපැහැ වෙලාද
කෙනෙකුගේ දත් දෙපල ආකර්ෂණයට ඉතා වැදගත්.එය පෞරුෂයටද බලපානවා.දත් වල මැලියම් වලට සිනහව හන්ගන්න දෙන්න එපා.
දත් වල කහට යන්නෙම නැද්ද? මැලියම් බැඳීමෙන්, සිගරැට් / බුලත් විට භාවිතයෙන් , තේ / කෝපි නිසා ඇතිවූ පැල්ලම් මකන්න සුවිශේෂමවූ Teeth Whitening නිෂ්පාදනය අප විසින් ඔබට හඳුන්වා දෙනවා.
Miracle teeth whitening powder
දත් වල ඇති ඕනෑම ආකාරයක පැල්ලමක් පහසුවෙන් ඉවත් කරනවා.
මෙය ඔබගේ brush එකට ගෙන උදේ හවස මදින්න
ඔබටත් අවශ්ය නම් ඔබේ ඇනවුම අදම වෙන් කරවා ගන්න.
නිවසටම ගෙන්වා ගැනීම සදහා.
නම
ලිපිනය
දුරකථන අංකය අප වෙත එවන්න
0752750661 WhatsApp
Share for this Ad