WIFI CCTV කැමරා...

Published on 2022-09-18 13:16:06
Rs.0 (Negotiable)

Colombo_1 - Colombo

  • Condition: New
  • Condition: Digital camera
  • Brand: Other
  • Model:
Description
මෙය ඔබගේ අතට ලැබුණු පසු මුදල් ගෙවිය හැක .. ඔබට නිවසේ, කඩ කාමරයේ, ව්‍යාපාරික ස්තානයේ, හෝ ඔනෑම ස්ථානයක් ඔබටම සවි කර ගත හැකි, WIFI CCTV කැමරා... අවශ්‍ය වන්නේ විදුලිය සැපයීම පමනි. පැය​ 24 පුරා ඔයාගේ වටිනා ගේදොර ආරක්‍ෂා කරගන්න ඔයා ලොකේ කොහේ හිටියත් ගෙදර වෙන හැම දේම Phone එකෙන්ම බලාගන්න විතරක් නෙමෙයි අහන්නත් පුලුවන් සුපිරි Wi-Fi කැමරාවක් ⭐ දවල් කාලයේදී හා රාත්‍රී කාලයේදී කැමරාව ඉදිරියේ වන චලනයන් හඳුනා ගැනීමට හැකියාව ඇති විශේෂ Motion Detection තාක්‍ෂණය. ⭐ සැක කටයුතු අවස්තාවකදී එවෙලේම ඔගේ දුරකතනයට පනිවිඩයක් ලබා දීම ⭐ Night Vision Color එක නිසා රාත්‍රී කාලයේදී ඉතාමත් පැහැදිලි වීඩියෝ ලබා හැනීමට හැකි වීම ⭐ IP67 තාක්‍ෂණය නිසා ඇතුලත හා පිටත සවි කර ගැනීමට හැකිවීම ⭐ Memory Card එකට වීඩියෝ රෙකොඩ් කරන්න​ වගේම cloud එකට Upload කරන්නත් පුලුවන් වීම ⭐ ආරක්‍ෂක Alarm පද්දතිය​ ​ ⭐Phone එකට Alarm Alert සමගින් Photo / Video /Audio