Land For Sale in Badulla

Published on 2022-09-19 10:40:17
Rs.0.00 (Negotiable)

Welimada - Badulla

Description
*සින්නක්කර ඔප්පු,
*පර්චස් 198,
*ස්ථිර බෝග වගාවන්ට වඩාත් සුදුසුය (තේ /කෝපි )
*කෝපි එකතුකිරිම, අපනයනය හා පැළ බෙදාහැරීමේ ආයතනයක් 150m දුරින් ඇත.
*නිස්කලංක පරිසරයක ජීවත්වීමට කැමති ඔබ හට නිවැරැදි තේරිමක් .
*අමතර ආදායමක් ලෙස සංචාරක ව්‍යාපාරයක්ද  සුළු ආයෝජනයකින් ආරම්භ කල හැකිය (campaign)
*කැප්පෙටිපොළට 4km /නුවරඑළිය නගරයට 22kg / වැලිමඩ නගරයට 9km.
*ඉඩමට පහසුවෙන් ලගාවිය හැකි පුලුල් මාර්ග.
*ඉතා ඉක්මනින් විකිණීමට
* මිල - 22,000 පර්චස් එකක මිල