Dream Cottage- Nuwaraeliya

Published on 2022-11-10 16:38:55
Rs.0 (Negotiable)

NuwaraEliya - NuwaraEliya

  • Type: Tour Packages
Description
සීතල නුවරඑළියේ, සුඛෝපභෝගී නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට කැමති ඔබට Dream Cottage නිවාඩු නිකේතනය කදිම තෝතැන්නකි. මීදුමෙන් වටවූ අලංකාර තේ වතු වලින් හමා එන සිසිල සහ එළවළු වගාවන් මෙන්ම පයින් වනාන්තර ද ගෙන එන දර්ශනීයත්වය නෙත් සිත් පැහැර ගැනීමට සමත්වේ.
Share for this Ad