House for sale Kadana

Published on 2022-11-17 17:00:23
Rs.16,500,000 (Negotiable)

Kandana - Gampaha

Description
කදානේ රිලවුල්ල ප්රදේශයේ අංගසම්පුර්ණ අලුත්ම තත්ත්වයේ තනිමහල් නිවසක් විකිණීමට ඇත.
💥 පර්චස් 19.5
💥 වර්ගඅඩි 1600Ft යුක්තයි
💥 නිදන කාමර 2ක් සහිත වේ.( එක් කාමරයක් වායුසමනය කර ඇත) / ( තව කාමරයක් සෑදීමට ඉඩ ප්රමාණයක් ඇත)
💥 නාන කාමර 2ක්ද සහිත වේ
💥 පැන්ට්රි කබඩ් සහිත අලංකාර මුලුතැන්ගෙය
💥 කෑමකාමරයක්ද සහිතයි
💥 සියලුම දොර ජනෙල් කොස් දැවෙන් නිර්මාණය කර ඇත.
💥 සින්නක්කර නිරවුල් ඔප්පු සහිතයි ( clear documents ) / Only cash
💥අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී.
සම්පූර්ණ නිවස තාප්ප වලින් වටකර ඇත.
💥 ඉඩම තුළ ඔබගේ වාහන 5ක්ද නැවත්විය හැක
💥 නිවසට එන මාර්ගය අඩි 12ක්ද සහිතය
💥 ප්රධාන මාර්ගයට 950m (මීගමු - කොලබ)
💥 කදාන නගරයට 1.5 km
💥 කදාන සිද්දස්ථානයට 1 km
💥 ඩි.මැසනොඩ් විදුහලට 2 km
💥 සා.සෙබස්තියන් පිරිමි විදුහලට 1 km
💥 සා.සෙබස්තියන් බාලිකා විදුහලට 1 km
(වැදගත්:- මෙම ප්රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ 6ට වඩා ඉහළ අගයක් ගනී.)
♥️බ්රෝකර්වරුන් අනවශ්යයි.

Share for this Ad