Land for sale in kurunagala

Published on 2022-11-19 12:34:52
Rs.6,000,000 (Negotiable)
  • Per Unit: Per Acre
  • Size: 6.25
  • Units: Acres
  • Kuliyapitiya - Kurunegala

    • Type: Agricultural
    Description
    කුරුණෑගල කුලියාපිටිය ප්රධාන මාර්ගයේ හොරොම්බාව හංදියට 6km දුරින් බස් මාර්ගයකට මුහුනලා අක්කර 6.25ක වටිනා පොල් ඉඩමක් වහාම විකිණීමට..
    📢📢📢📢📢📢📢📢📢📢📢
    ⭕ අක්කර 6.25යි..
    ⭕ නිරවුල් සින්නක්කර ඔප්පු..
    ⭕ මුරයකට පොල් 2800ක් පමන කැඩිය හැක..
    ⭕ දෙවැනි පොල් වගාව දමා ඇත..
    👉 කෙසෙල් ගස් 700ක් සහිතයි..
    👉 අංගසම්පූර්ණ නිවසක් හා මුරගෙයක් සහිතයි..
    👉 ඉඩම කෙලවර වැවකට මුහුනලා..
    👉 පළතුරු හා එළවළු වගාවන් සහිතයි..
    👉 අඩි 40 කන්ටේනර් යාහැකි මාර්ගය.. ⭕කර්මාන්තශාලාවක් ,නිවාඩුනිකේතනයක් , හෝටලයක් , වැඩිහිටි නිවාසයක් , උත්සවශාලාවක් වැනි ව්යාපාරික ස්ථානයක් සදහා සුදුසුයි ...

    Share for this Ad