House for sale in Nittambuwa

Published on 2022-11-19 14:30:53
Rs.24,500,000 (Negotiable)

Nittambuwa - Gampaha

Description
(අවශ්යතාවය මත මිල වෙනස්කර නැවත පලකිරීමකි.)
නිට්ටබුව නුවර පාර මල්වත්ත. නුවර කොළඹ ප්රධාන මාර්ගයට m 75 යි පර්චස් 12.5 ක ඉඩමේ ඇති මෙම අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිනීමට ඇත. කාමර 5 යි කෑම කාමර සාලය කුස්සි 2 යි බාත් රූම් 2 යි වැරන්ඩා 2 යි මුලු නිවසම ටයිල් ෆිනිෂින් වහලය වට තාප්ප ගේට්ටු නළ ජලය ලිං ජලය. නිට්ටබුව නගරයට km 1 යි. වේයන්ගොඩ අධිවේගී පිවිසුමට සහ දුම්රිය ස්තානයට km 2 යි.
Share for this Ad