House for rent in Manampitiya

Published on 2022-11-19 17:16:30
Rs.30,000 (Negotiable)

Manampitiya - Polonnaruwa

Description
පන්නිපිටිය රුක්මල්ගම තනි මහල් නිවස කුලියට දිමට තිබේ.
කොට්ටාව නඟරයට , පන්නිපිටිය ධර්මපාල විද්යාලයට ඉතාමත් අසන්නයේ ( 10 min) පිහිටා ඇත.
සම්පූර්ණ ටයිල් කරන ලද නිවස
කාමර 3
විශාල bathroom 1
සාලය
කෑම කාමරය
කුස්සිය
Servent bathroom
වාහන 2 -3 නැවැත්වීම පහසුකම් ඇත.
වට තාප්ප සහිත තනි මිදුලේ තනි නිවස.
නිස්කලංක සහ ඉතා වැදගත් පරිසරයක පිහිටා ඇත.


Share for this Ad