Paddy field for sale in Hettipola

Published on 2022-11-21 16:27:34
Rs.2,000,000 (Negotiable)
  • Per Unit: Per Perch
  • Size: 118
  • Units: Perches
  • Hettipola - Kurunegala

    • Type: Agricultural
    Description
    සින්නක්කර කුඹුරු පර්චස් 118 ක් විකිණීමට
    කුරුණෑගල දිස්ත්රික්කයේ හෙට්ටිපොල නගරයට ආසන්නව කුඹුරු පර්චස් 118ක් විකිණීමට ඇත. කුරුණෑගල-හලාවත මාර්ගයට 2km ක් පමණ ඇත.
    ⭕ යල හා මහ කන්න දෙකම වගා කිරීමේ හැකියාව ඇත. (පසුගිය වසර 5 තුළ කන්න 10 ම වගා කර ඇත.)
    ⭕ සුපිරි අස්වැන්නක් ලබා ගැනීමට හැකියි.
    ⭕ වැව යටතේ කන්න දෙකටම ජලය ලැබෙන අතර දැදුරු ඔය ජලාෂ ව්යාපෘතිය යටතේ වැවට ජලය ලැබෙයි.
    ⭕ එම නිසා අවසාන වසර කිහිපය තුල ජලය නොමැති කමින් කිසිදු බාධාවක් ඇති වී නොමැත. (පැමිණ එය සනාථ කර ගත හැක).
    ⭕ සින්නක්කර ඔප්පු වේ.
    ⭕ රජයෙන් ලැබෙන සියළු සහනාධාර පොහොර වැනි දෑ හිමි වේ.
    ⭕ ට්රැක්ටර් ආදිය පහසුවෙන් කුඹුරට ගැනීමට හැකියාව ඇත.
    ⭕ මිලදී ගැනීමෙන් පසුව අවශ්ය නම් ඔබට කුඹුරු වැඩ කිරීමට ගොවි මහතෙක් හෝ අඳ ක්රමය යටතේ වැඩ කිරීමට මහතෙකු ගම තුලින්ම සොයා ගැනීමේ හැකියාවද ඇත. ( එමගින් නගරයට වෙසෙන ඔබට වුවද ගොවි මහතෙක් මෙහෙයවමින් කුඹුර කිරීමේ හැකියාව ඇත.)
    ⭕ මුදල් හදිසියක් නිසා විකුණනු ලැබේ.

    Share for this Ad