Land for sale in Weligama

Published on 2022-11-21 17:01:23
Rs.1,900,000 (Negotiable)
  • Per Unit: Per Perch
  • Size: 20
  • Units: Perches
  • Weligama - Matara

    • Type: Agricultural
    Description
    ප්රසිද්ධ සංචාරක පුරයක් වන වැලිගම නගරයට කිලෝමීටර 3 ක දුරින් නිරවුල් පර්චස් 20 ක ඉඩම ලක්ෂ 19 කට 👈🔷
    මුදල් හදිසියක් නිසාවෙන් කොක්මාදුව හයිවේ පිවිසුමට කිලෝමීටර 4 ක් සහ වැලිගම බීච් එකට කිලෝමීටර 3 ක දුරින් පිහිටි හරි හතරැස් පර්චස් 20 ක ඉඩම විකිණීමට. නිරවුල් සින්නක්කර ඔප්පු සහිතය. වතාවන් හතරකදී ඉඩම තබා බැංකුවෙන් ණයද අරගෙන ඇත.
    ✔️ ගෙඩි කඩන පොල් ගස් තුනක්ද සහිතය.
    ✔️ කාපට් පාරට මීටර 50 යි.
    ✔️ සින්නක්කර පර්චස් 20 ඉඩම.
    ☣️ ආසන්න ප්රදේශ/ස්ථාන 👇
    ⭕️ කොක්මාදුව හයිවේ පිවිසුමට - 4km
    ⭕️️ වැලිගම නගරයට - 3km
    ⭕️️ වැලිගම කනංකේ ප්රධාන පාරට මීටර 500
    ➡️🚰වෝටබෝඩ් එකේ ලයින් එකද ඉඩම ආසන්නයට ඇත.
    ➡️💡විදුලිය ඉඩම අසලටම ඇත.
    🌍 ස්ථානය - කොලේදන්ඩ (වැලිගම)


    Share for this Ad