House for sale in Meegoda

Published on 2022-11-22 08:44:13
Rs.11,500,000 (Negotiable)

Meegoda - Colombo

Description

⭕මීගොඩ වටරැක පර්චස් 9.8 ක් සමග අළුත් ⭕නිවස මාස 4 ක් පමණ මෙම නිවස ⭕පරිහරනය කර ඇත කාමර 3 ක්‌ bathroom ⭕ඉහත මහලේ ආලින්දය වාහන 2 ක් ගාල් ⭕කිරීම සඳහා පහසුකම් වට තාප්පය ⭕ගේට්ටුව අඩි 15 පුළුල් මාර්ගය හත රැස් ⭕හැඩයේ ඉඩමක් නිවස වටා ගමන් කළ හැක ⭕නල ජලය මෙම අලංකාර නිවස ඉක්මනින්.

Share for this Ad