house for sale in kurunagala

Published on 2022-12-02 12:20:06
Rs.7,000,000 (Negotiable)

Kurunegala - Kurunegala

Description

  ලක්ෂ 40 ක loan එකක් තිබෙන අතර එය ගෙවාන යාමට  සාකච්ඡා කරගත හැක 

➡️  අලුතින් නිමකල නිවස💒💒💒💒

➡️  පර්චස් 15 ක් 

➡️  නිදන කාමර 3 //එක්  කාමරයක්  උඩුමහල

➡️  සාලය 

➡️  kichan 1 🍽️🥣🥣🥣

➡️  ඇටෑච් බාත්රෑම්01 🚿🚽🚽

➡️  බැල්කනිය

➡️  වාහන ගරාජය 🚕️🚕️🚕️🚕️

➡️  ඉඩම වටා  green  net🌉🌉🌉

➡️  full tile 

➡️  සින්නක්කර ඔප්පු 📑

➡️  හොදම අමුද්‍රව්‍ය යොදා නිමකර ඇත 

➡️  නල ජලය සහ  විදුලිය 💦💦💡💡💡💡

➡️ සියලුම පාසල් සාප්පු සංකීර්ණය ඉතාමත් ආසන්නව 🏣🏤🏥🏦🏭🏰🕍️🕌

➡️  ලගම නගරය මාවතගම 🚌🚌


Share for this Ad