House for Sale In Panadura

Published on 2022-12-12 09:55:25
Rs.5,750,000 (Negotiable)

Panadura - Kalutara

Description
ගෙවන මුදලට වඩා වටින ඉඩමක් සමග නව නිවසක්... පානදුර නගරයට නුදුරින් පානදුර - නිවුඩාව
පර්චස් 12ක අගනා ඉඩමක් සමග නව නිවසක්.
සියලු වැඩ නිමකර පදිංචි වීමට හැකියාවක් ඇති අයුරින් නිමවා ඇත.
⛔කාමර 3ක්
⛔කෑම කාමරය
⛔බාත්රූම් 1
⛔ගේට්ටු දමා ඇත.
⛔නිවස වටා තාප්පය ගසා ඇත
⛔එකලා විදුලිය /වතුර ඇත
⛔නිවසට අඩි 20 පාර

Share for this Ad