House for Sale In Panadura
Published on 2022-12-12 09:55:25
Rs.5,750,000 (Negotiable)
Panadura - Kalutara
Description
ගෙවන මුදලට වඩා වටින ඉඩමක් සමග නව නිවසක්... පානදුර නගරයට නුදුරින් පානදුර - නිවුඩාව
පර්චස් 12ක අගනා
ඉඩමක් සමග නව නිවසක්.
සියලු වැඩ නිමකර පදිංචි වීමට හැකියාවක් ඇති අයුරින් නිමවා ඇත.

කාමර 3ක්

කෑම කාමරය

බාත්රූම් 1

ගේට්ටු දමා ඇත.

නිවස වටා තාප්පය ගසා ඇත

එකලා විදුලිය /වතුර ඇත

නිවසට අඩි 20 පාර