House For Sale In Yakkala

Published on 2022-12-12 13:44:41
Rs.19,500,000 (Negotiable)

Yakkala - Gampaha

Description
⭕කාමර 4 ( 1 ac room )
⭕සාලය
⭕කුස්සිය
⭕බාත්රූම් 1
⭕වැරෙන්ඩාව
⭕️ වීරගුල පාරට මිටර් 500යි.
⭕️ කොළඹ නුවර ප්රධාන මාර්ගයට 3.2Km
⭕️ නල ජලය , ළිං ජලය
⭕️ රඹුටන් ගස් 8 / පොල් ගසක් / තැඹිලි ගසක් / කොස් ගසක් / අඹ ගස් 2 ක්
⭕️ නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත.
⭕️ ගේට්ටු හා දැල් වට කර
⭕️ සියලු බැංකු පහසුකම් හා පාසැල් අතේ දුරින්
⭕️ නිරවුල් අයිතිය , සින්නක්කර ඔප්පු
Share for this Ad