
වීරගුල පාරට මිටර් 500යි.

කොළඹ නුවර ප්
රධාන මාර්ගයට 3.2Km

නල ජලය , ළිං ජලය

රඹුටන් ගස් 8 / පොල් ගසක් / තැඹිලි ගසක් / කොස් ගසක් / අඹ ගස් 2 ක්

නිවසම ටයිල් කර සිවිලිම් ගසා ඇත.

ගේට්ටු හා දැල් වට කර

සියලු බැංකු පහසුකම් හා පාසැල් අතේ දුරින්

නිරවුල් අයිතිය , සින්නක්කර ඔප්පු