* බැදිගම අධිවේගී පිවිසුමට 4Km
* වීරකැටිය ජාතික පාසල් සීමාවෙන්,
* ජලය විදුලිය සහිත,
* ඉඩමටම අඩි 20 පාර,
* සින්නක්කර පිරිසිදු ඔප්පු,
* ප්රාදේශීය සබාවේ කැබිලි අනුමැතිය සහිත,
* දෙමහල් නිවසක් ඉදිකිරීමට සැලසුම් අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇත.
* මිල ගනන් සාකච්ඡා කළ හැක.