Mawathagama - Kurunegala
📢 කුරුණෑගල නුවර පාර මාවතගම නගරයට කලින් 6 කණුව මාරලන්ද පාර මුලින් ලක්ෂ 60 ක් ලබාදි ඉතිරිය ගෙවාන යාමට ලබාදිය හැක පොලී නැත සමිපුර්ණ මිල යටින් සදහන් කර ඇත
📢 අලුතින් නිමකල නිවස
📢 දෙමහල් නිවස
📢 උඩ තටිටුව open room බැල්කනිය සහිත ඇටෑච් බාත්රෑම්01
📢 යට තටිටුව
📢 නිදන කාමර 2 ක්
📢 ඇටෑච් බාත්රෑම්01
📢 ගරාජය
📢 ලිං ජලය / විදුලිය සහිත
📢 පර්චස් 17.5
📢 සින්නක්කර ඔප්පු
📢 හොදම අමුද්‍රව්‍ය යොදා සාදා ඇත
📢 ගේටිටුව දමා ඇත
📢 full ටයිල්
📢 finishing roof
📢 මාවතගම නගරයට ඉතාමත් ආසන්නව සහ කුරුණෑගල නගරයට km 6 ක් පමණ
📢 සියලුම පාසල් සාප්පු සංකීර්ණය බැංකු ඉතාමත් ආසන්නව
📢 සමිපුර්ණ විස්තරය දමා ඇත ගැනුම්කරුවන් පමණක් අමතන්න genuine bayar