Land for sale in kurunagala

Published on 2022-12-13 13:53:52
Rs.1,200,000 (Negotiable)

Mawathagama - Kurunegala

Description

📢 කුරුණෑගල  නුවර පාර  මාවතගම  නගරයට  කලින්  6 කණුව  මාරලන්ද පාර මුලින්  ලක්ෂ  60 ක් ලබාදි  ඉතිරිය  ගෙවාන යාමට  ලබාදිය හැක   පොලී නැත  සමිපුර්ණ මිල  යටින්  සදහන් කර ඇත  

📢 අලුතින් නිමකල නිවස 

📢 දෙමහල් නිවස 

📢 උඩ තටිටුව  open room  බැල්කනිය සහිත ඇටෑච් බාත්රෑම්01 

📢 යට තටිටුව 

📢 නිදන කාමර 2 ක් 

📢 ඇටෑච් බාත්රෑම්01 

📢 ගරාජය 

📢 ලිං ජලය / විදුලිය  සහිත 

📢 පර්චස් 17.5

📢 සින්නක්කර ඔප්පු 

📢 හොදම  අමුද්‍රව්‍ය  යොදා සාදා ඇත

📢 ගේටිටුව දමා ඇත 

📢 full ටයිල් 

📢 finishing roof

📢 මාවතගම නගරයට ඉතාමත් ආසන්නව  සහ කුරුණෑගල නගරයට km 6 ක් පමණ 

📢 සියලුම පාසල් සාප්පු සංකීර්ණය බැංකු ඉතාමත් ආසන්නව 

📢 සමිපුර්ණ  විස්තරය දමා ඇත ගැනුම්කරුවන් පමණක් අමතන්න    genuine  bayar

Share for this Ad