House For sale In Thalawa
Published on 2022-12-14 11:19:23
Rs.7,800,000 (Negotiable)
Talawa - Anuradhapura
Description

තලාව කුමාරඑලිය

තලාව නගරයට 4 කි.මි

57 ඇල්ල කොළඹ පාරට 2.5 කි.මි

පර්චස් 80 ( අක්කර 1/2 )
නිදන කාමර 5(එළියෙ කාමරය සහ වායු සමනය කරනලද කාමරය සමග)

සාලය

මුළුතැන්ගෙය

නිවසට සම්බන්ධ නාන කාමර සහ වැසිකිලි පහසුකම්

විශාල වැරැන්ඩාව

Fiber(ටෙලෙකොම්) පහසුකම සමග ජල විදුලි පහසුකම්

මිල සාකච්ඡා කර ගන්න පුළුවන්