Land for sale in kottawa

Published on 2022-12-21 13:59:57
Rs.100,000 (Negotiable)
  • Per Unit: Per Perch
  • Size: 8.35
  • Units: Perches
  • Kottawa - Colombo

    • Type: Other
    Description

    කොට්ටාව නගරයට  නුදුරින් පර්චස් 8.35 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට .

    නිවස සමග පර්චස් 4ක් උවත් මිලදී ගැනිමට හැකියාව ඇත .

    සම්පූර්ණ මිල ලක්ෂ 82 කට.

    ඉතුරු පර්චස් 4.35 වෙනම හෝ පර්චස් 8.35 ම හෝ මිලදී ගැනිමට හැකියාව ඇත .

    ඉඩමේ වටිනාකමට පමණි .

    මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ .

    කාමර 2ක , සාලය ,මුලුතැන්ගෙය ,නාන කාමරය පොඩි නිවසක් සමග.

    336 කොට්ටාව මාළබේ බස් පාරට මීටර් 200.

    කොට්ටාව හංදියට 1.2km.

    අඩි 20 පාර .

    පිරිසිදු සින්නක්කර ඔප්පුව .

    Share for this Ad