Kottawa - Colombo
කොට්ටාව නගරයට නුදුරින් පර්චස් 8.35 ක අගනා ඉඩම ඉක්මනින් විකිණීමට .
නිවස සමග පර්චස් 4ක් උවත් මිලදී ගැනිමට හැකියාව ඇත .
සම්පූර්ණ මිල ලක්ෂ 82 කට.
ඉතුරු පර්චස් 4.35 වෙනම හෝ පර්චස් 8.35 ම හෝ මිලදී ගැනිමට හැකියාව ඇත .
ඉඩමේ වටිනාකමට පමණි .
මිල ගනන් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ .
කාමර 2ක , සාලය ,මුලුතැන්ගෙය ,නාන කාමරය පොඩි නිවසක් සමග.
336 කොට්ටාව මාළබේ බස් පාරට මීටර් 200.
කොට්ටාව හංදියට 1.2km.
අඩි 20 පාර .
පිරිසිදු සින්නක්කර ඔප්පුව .