HOUSE FOR SALE IN KOTTAWA

Published on 2022-12-22 10:59:00
Rs.2,300,000 (Negotiable)

Kottawa - Colombo

Description

කොටිටාව මාලබෙි හොරහේන පාරට පෙනෙන දුරින් පස්මං හංදියට ආසන්නව පර් 7 ඉදිකල දෙමහල් නිවස ,

නිදන කාමර 3 ,

නාන කාමර 2 ,

සේවක කාමර  ,

පැන්ට්‍රි කබඩි ,

වට තාප්ප  ,

ගේට්ටුව සමන්විත යි..

coc  ඇතුළු ලියකියවිලි අනුමතයි .

.2011 සෑදු නිවසකි ..

කොටිටාව නගරයට 3km..

කොටිටාව මාලබෙි මාර්ගයට 500m..

Share for this Ad