මිල ගනන් තව දුරටත් සාකච්ඡා කිරීමට හැකියාව තිබේ.
නළ ජලය සහ විදුලිය ඉඩමේ වටිනාකමට පමණි .
අඩි 15ක පාරට මුහුණලා තාප්පය ගේට්ටුව දමා ඇත .
පැලවත්ත හංදියට 1.3km .
174 කොට්ටාව බොරැල්ල බස් පාරට 1.3km.
තලවතුගොඩ හංදියට 3.3.km.
163 දෙහිවල පැලවත්ත බස්නැවතුම්පළට මීටර් 600යි .
ජාත්‍යන්තර පාසැල් , රජයේ ප්‍රධාන පෙලේ පාසැල් ,
අධ්‍යාපන දේපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව ,
යුද හමුදා මූලස්ථානය , බස්නාහිර පළාත් සභාව,
විදේශ සේවා නියුක්තිකාර්යන්සය, ආගමන හා විගමන ,
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දේපාර්තමේන්තුව ,
සෙත්සිරිපාය පාර්ලිමේන්තු සංකීර්ණය
, තවත් රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යාංශ ,
පුද්ගලික ආයතන, බැංකූ හා මුල්‍ය ආයතන ,
සියලුම super market , හා අවන්හල් ,
ඇවිදින මං තීරූ
අඩි 20ක පාරට මුහුණලා ඇති සුන්දර නිස්කලංක පරිසරය
තවද හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු හමුදා සෙබලුන්ගේ නවතැන් පහසුකම් ලබා දී මසකට රුපියල් ලක්ශයකට වඩා මුදලක් උපයා ගැනීමට සුදුසු ස්ථානය හමුදා මූලස්ථානයට පයින් ඇවිද යන දුරක් මෙම නිවසේ එකවර 15 දෙනෙකුට නවාතැන් දීමට ඉඩ කඩ ඇත .
මෙම ප්‍රදේශයේ හමුදා සෙබලුන් සෑම නිවසක වගේ කූලී පදනමින් නවාතැන් ගෙන ඇත ඔවුන්ගෙ බයිසිකල් නවතා තෑබීමට ද මිදුල හොද ඉඩකඩක් ඇති අතර එයින් වෙනම මුදලක් උපයා හොද ආයෝජකයක් කරන්න පුළුවන්.