spoken English

Published on 2022-11-19 14:18:48
Rs. (Negotiable)

Kurunegala - Kurunegala

  • Type: Class
Description
ඉංග්රීසියෙන් හිතන්න පුරුදු උනාම කතාකරන්න ලේසියි.........🎀🎀🏆️
🔔සාම්ප්රදායික ඉගැන්වීම් රටාවෙන් බැහැරව ප්රායෝගික අභ්යාස මගින් දවසින් දවස ඔබව ඉංග්රීසි කතාවට හුරු කරවන ඉතා රසවත් ඉගැන්වීම් රටාව
🔔පොත් පෑන් අවශ්ය නැත....🏆️🏆
🔔ඉංග්රීසි කතාකිරීමට හැකි වන තෙක් ම ඉංග්රීසි කතාව හුරු කරවන අභ්යාස මගින් පමණක් පුහුණු කෙරේ...🏆️🏆️🏆️
🔔පාසැල් සිසුන් ,විශ්වවිද්යාල සිසුන් ,වැඩහිටියන් හා ඉංග්රීසි කතාව අවශ්ය සැමට
🔔Individual &group class
🔔ඉක්මනින් ඉංග්රීසි කතාව අවශ්ය ව්දේසගත විමට බලාපොරොත්තු වන අයට
විශේෂ පුහුණු පාඨමාලා...
🔔කන්ඩායම් සදහා ව්ශේෂ ගාස්තු අඩුකිරීම්.....🎀🎀🎀
🔔පැය 40න් ඉංග්රීසි කතාව සහතික
කරම්......🏆️🏆️🏆️ නොහැකි වුවහොත් මුදල් ආපසු ගෙවීමේ සහතිය
🔔නම්යශීලී ගෙවීමේ පහසුකම්
කන්ඩායම් පන්ති පහත සදහන්
ස්ථානවල දී..
.
🏆️මිනුවන්ගොඩ
🏆️ගම්පහ
🏆️මහරගම
🏆️කුරුණෑගල
🔔ඔබට අවශ්ය දිනය හා වේලාවඅදම වෙන්කර ගන්න ......
Share for this Ad