Japanese Language course

Published on 2022-11-22 12:07:18
Rs. (Negotiable)

- 0

  • Type: Class
Description
JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලා ආරම්භ වන අතර, පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!
🔺 Why JLPT ?
🔴 ඔබ රැකියාව ට හෝ අධ්යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය
🔴 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්රී ලංකාවේ දී පැවැත් වේ.
🔴 ජපානය සදහා Working visa, Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්යවශ්ය බව සඳහන් කොට ඇත.
🔺 Why choose us?
අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,
🔺Online / Offline
ජාත්යන්තර මට්ටමේ අධ්යයන ක්රම භාවිතා කරමින් සහ ජපානයේ ප්රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.
🔺 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.
🔺 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ
පාඨමාලාවට සහභාගී වීමේදී,
▪️අගල් 1/2 කොටු රූල් පොත් 1
▪️පිටු 200 තනිරුල් CR පොත් 1
▪️පිටු 80 තනිරුල් CR පොත් 1 රැගෙන ආයුතුය
Share for this Ad