Microsoft Office පාඨමාලාව
Published on 2022-11-22 12:19:35
Rs.3,000 (Negotiable)
- 0
Description
Microsoft Office පාඨමාලාව
• පාසල් දරුවන්
• රැකියා අපේක්ෂකයන්
• රජයේ සේවකයන්
• පාඨමාලාව හැදෑරීමට කැමති අය
වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම පාඨමාලාව තුලින් මුල සිට ඉතා සරලව න්
යායාත්මක හා ප්
රායෝගික දැණුමක් ලබාදෙන අතර පාඨමාලාව තුලින්,
• MS PowerPoint
• MS Ward
• MS Excel
• MS Access
• Internet & Email
යන විෂයයන් ආවරණය වේ.
පාඨමාලාව සඳහා සහභාගී වන ඔබට පාඩම් සටහන් සහ Recording ලබාදේ.
ආරම්භක දේශනය 2022 නොවැම්බර් 22 දින පව 7.00 සිට පව 8.00 දක්වා මාර්ගෝපගත ක්රමය මගින් නොමිලේ පැවැත්වේ. ඒ සඳහා පහත Link එක මගින් අපගේ Whatsapp group එකට එකතුවන්න.
මෙහෙයවීම,
Darshi Athauda....