Nugegoda - Colombo
අමාරුයි කියන විද්‍යාව සරලව හරියට ඉගෙන ගන්න හොදම පංතිය.
- ඒකක පරීක්ෂණ පැවැත්වීම.
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
- පිළිගත් රජයේ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
- ආකර්ෂණීය ඉගැන්වීම් රටාව
- සෑම ළමයෙකු පිළිබඳවම අවධානය යොමු කිරීම.තනි හෝ කුඩා කණ්ඩායම් පංති සදහා විමසන්න.