Delgoda - Gampaha
KASL සහතික.
❤පනුවන් හලා කෑමට හුරු කර ඇත.
❤සති 6
❤නීරෝගී දගකාර පැටවුන්
❤තාත්තා ආයනික මිචෙල්🦍🦍🦍
(direct impoted )
❤අම්මා ලෙයිලා (one side)ජින්ගල් ගේ පැටියෙක්
❤පලවෙනි මුරයේ පැටවුන්
❤කෙල්ලෝ 4
❤කොල්ලෝ 3
❤වැඩි විස්තර සදහා කෝල් කරන්න...
හොදම දෙ මගහැරවා ගන්න එපා☺️
ඇස්දෙකෙන්ම බලලා වෙනස වටහා ගන්න..😍
කොලබින් පිටතට සුපිරි ශෝකොලිටි පැටියෙක් ගෙනියමු මිතුරෙ...😍
කොලබට කිරි ගමට කැකිරි නෙමි අපි ගමටත් කිරි ගේනවා 😁😁😍
ගන්නවද නැත්ද තීරනය ඔබ සතුයි☺️❤